Watch Course Trailer Now

Watch 3 Free Chapters Now

පහත ඇති Videos ඔබට නොමිලේ නරඹන්න පුළුවන්.

video number one

Video number two

video number three

Junior Robotics Stage 2 – Complete Curriculum

Duration: 24 Sessions × 90 min

Eligibility: Completed Junior Robotics Stage 1

Goal: Strengthen understanding of robotics concepts, introduce IoT & AI applications, and build intelligent robot projects.

Part A – New Robot Brain & Digital Displays (Sessions 1–4)
Session Chapter
1 Meet Arduino Nano & the World of Microcontrollers
2 Understanding I2C Communication
3 16×2 LCD Display with I2C
4 Mini Project 1 – Digital Message Board
Part B – Smart Inputs & Human Interaction (Sessions 5–8)
Session Chapter
5 Infrared Communication & Remote Control
6 Understanding I2C Communication
7 4×4 Keypad – Human Input Matrix
8 Project Lab 1 – Smart Security Panel
Part C – Displays & Data Output (Sessions 9–11)
Session Chapter
9 7-Segment Display Technology
10 Integrating LCD with Sensors
11 Mini Project 2 – Digital Thermometer
Part D – Smart Sensing and Automation (Sessions 12–16)
Session Chapter
12 Temperature Sensors & Environmental Monitoring
13 Gas Sensor (MQ-2) and Safety Robots
14 Sensor Fusion & Decision Making
15 Servo Motors & Motion Control
16 Project Lab 3 – Smart Safety System
Part E – Robotic Movement and Control (Sessions 17–21)
Session Chapter
17 DC Motors & H-Bridge Concept (L298N)
18 Building Your 2-Wheel Robot Car
19 Joystick Module Control
20 Wireless and Remote Concepts in Robotics
21 Project Lab 4 – Joystick Controlled Car
Part F – Robotics, IoT & AI for the Future (Sessions 22–24)
Session Chapter
22 The World of Modern Robotics & IoT
23 Artificial Intelligence & Future Robots
24 Final Project & Robotics Showcase Day

Learning Outcomes

RS.24000

RS.12500

මෙම මිල අඩු කිරීම දින කිහිපයකට පමණයි.

කාඩ් Payment තුලින් ගෙවීම් කිරීමේ ගැටළුවක් ඇතිනම් පමණක් පහත අපගේ Account එකට මෙම මුදල Transfer කර පාඨමාලාවේ නම සමග එහි Slip එක පහත අංකයට WhatsApp කර පාඨමාලාව නැරඹීමට අවශ්‍ය Access එක ලබාගන්න.

00000000000000000000

Nations Trust Bank

Miracle Network & Solution (Pvt) Ltd.

Kuliyapitiya Branch

WhatsApp – 076 9205837

Payment Methods

If you want to learn more about ROBOTICS, you can get our

Miracle Robotics , Smart Robotics Course.

ඔබට ROBOTICS පිළිබඳ තවත් ඉදිරියට ඉගෙන ගන්න අවශ්‍ය නම් අපගේ Miracle Robotics Smart Robotics Course එක ලබා ගත හැක.

Image Description

පාඨමාලාව පැවැත්වෙන ආකාරය.

මෙය Prerecorded course එකකි. එමනිසා ඔබේ කාර්යබහුල වෙලාව කැපකර මෙයට සම්බන්ධ වීමට අවශ්‍ය නැත. Register වීමට පවා අවශ්‍ය නැත. අදාල මුදල ගෙවූ විට ඔබට මෙම පාඨමාලාවේ වීඩියෝ සියල්ලම ඔබ කැමති වෙලාවක නැවත නැවත වූවද නැරඹීමට හැක.

Other Courses

Kids Robotics Grades 1-3

Kids Robotics (Grades 1-3)

Innovators Discovery Series

Play-based robotics, block coding, and creative projects.
Builds curiosity, imagination, and teamwork.

Enroll Now
Smart Robotics Grades 7-9

Smart Robotics (Grades 7-9)

Innovators Discovery Series

Play-based robotics, block coding, and creative projects.
Builds curiosity, imagination, and teamwork.

Enroll Now
Miracle Robotics Logo
Our Courses
  • හොදම Expert කෙනෙකුගෙන් ඉගෙනගන්න.
  • සියලුම දැනුම එකම තැනකින්.
  • ක්‍රමවත් වැඩපිළිවෙලකට පාඨමාලාව නිර්මාණය කර ඇත.
  • ඔබට ප්‍රායෝගිකව ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය Practical දැනුම ලබාගන්න.
  • අන්තර්ජාතික මට්ටමේ අන්තර්ගතය.
  • වටිනා Certificate එකක් ගෙදරටම.
  • WhatsApp group එක මගින් අමතර සහය.
YouTube Logo
Youtube Lessons
  • හොදම කෙනා නොවීම.
  • Theory වලට වැඩි ඉඩක් දී නැත.
  • පිළිගැනීමක් නොමැත.
  • Certificate එකක් නොමැත.
  • Content එකක් quality එකට වගකිමක් නැත.
  • එකම තැනකින් සියලු දැනුම ලබාගත නොහැක.

RS.24000

RS.12500

මෙම මිල අඩු කිරීම දින කිහිපයකට පමණයි.

කාඩ් Payment තුලින් ගෙවීම් කිරීමේ ගැටළුවක් ඇතිනම් පමණක් පහත අපගේ Account එකට මෙම මුදල Transfer කර පාඨමාලාවේ නම සමග එහි Slip එක පහත අංකයට WhatsApp කර පාඨමාලාව නැරඹීමට අවශ්‍ය Access එක ලබාගන්න.

00000000000000000000

Nations Trust Bank

Miracle Network & Solution (Pvt) Ltd.

Kuliyapitiya Branch

WhatsApp – 076 9205837

Payment Methods

Student Reviews

අපගේ පාඨමාලා හැදෑරූ සිසුන්ගේ අදහස්.

Thisaru
Thisaru

from Kuliyapitiya

රොබෝ විද්‍යාව සදහා මම මේ පන්තිය නිර්දේශ කරන්නෙ අවුරුද්දක අත්දැකීමකින් පසුවයි. අපේ රසික සර්ගෙ පැහැදිලි ඉගැන්වීම නිසා සංකීර්ණ විෂයන් සරලව තේරුම් ගත හැකිය. මෙම පන්තිය ඔබගේ දැනුම හා විශ්වාසය අඛණ්ඩව වර්ධනය කරන බවට සහතිකයි

Thenuda
Thenuda

from Kuliyapitiya

වීඩියෝ පාඩම් ගොඩක් පැහැදිලියි. මට ගෙදරදිම රොබෝවරු හදන්න පුළුවන් වුණා. මගේ යාලුවන්ටත් මේක recommend කරනවා. ගුරුතුමාට ස්තූතියි!

Sanula
Sanula

from Kuliyapitiya

වසරකට ආසන්න කාලයක් මම මේ පන්තියේ ඉගෙනුම ලබනවා.රසික සර්ගෙ ඉගැන්වීම නිසා සංකීර්ණ දේ පවා පහසුවෙන් තේරුම් ගත හැකිය. මේ පන්තිය නිසා මම ලොකු දෙයක් ඉගෙන ගත්තා.

 Lasidu
Lasidu

from Kuliyapitiya

වසරකට ආසන්න කාලයක් මෙම පන්තියේ ඉගෙනගත් ශිෂ්‍යයෙකු ලෙස, මෙම Miracle Robotics පන්තිය ඔබට ඉතා ඕනෑකමින් නිර්දේශ කරමි. රසික සර්ගේ පැහැදිළි හා කරුණාවන්ත ඉගැන්වීම් නිසා සංකීර්ණ දේ පවා නිවසේ සිට පහසුවෙන් තේරුම් ගත හැකිය. මෙම පන්තිය ඔබගේ ආත්ම විශ්වාසය සහ දැනුම වර්ධනය කරන බවට සහතිකය

Ayoth
Ayoth

from Kuliyapitiya

පාඨමාලාවට ලැබෙන උපකරණ කට්ටලය ගෙදරටම එවීම ලොකු පහසුවක්. ප්‍රායෝගික වැඩ කරන්න ගොඩක් උදව් වුණා.

Sinaru
Sinaru

from Kuliyapitiya

I'm very happy with Miracle Robotics class and i am learning in junior robotics stage three .i now have a lot of knowledge about coding and Arduino Compenents.I specially thank Rasika Sir for his kind teachins.lastly i recommend Miracle Robotics class as the best place to learn robotics technology.

Omiru
Omiru

from Kuliyapitiya

Our robotics class is very exiting-we leart many new thirgs about robotics and coding.while staying happy.I've start to really enjoy coding and now I'm considering engineering as a carreer

Akisha
Akisha

from Kuliyapitiya

පාඨමාලාවට ලැබෙන උපකරණ කට්ටලය ගෙදරටම එවීම ලොකු පහසුවක්. ප්‍රායෝගික වැඩ කරන්න ගොඩක් උදව් වුණා.

Student Video Reviews

×

Call or WhatsApp Us

076 920 5837