Watch Course Trailer Now

Watch 6 Free Lessons Now

පහත ඇති Lessons ඔබට නොමිලේ නරඹන්න පුළුවන්.

Lessons 01 - What is a Robot?

Lessons 02 - The Present Modern Robo

Lessons 03 - Electronic

Lessons 04 - Type of Arduino board

Lessons 05 - Knight Rider Light Circuit Wiring Guide

Lessons 06 - Sound Reactive Disco Light System

RS.25000

RS.12500

මෙම මිල අඩු කිරීම දින කිහිපයකට පමණයි.

කාඩ් Payment තුලින් ගෙවීම් කිරීමේ ගැටළුවක් ඇතිනම් පමණක් පහත අපගේ Account එකට මෙම මුදල Transfer කර පාඨමාලාවේ නම සමග එහි Slip එක පහත අංකයට WhatsApp කර පාඨමාලාව නැරඹීමට අවශ්‍ය Access එක ලබාගන්න.

200550052621

Nations Trust Bank

Miracle Network & Solution (Pvt) Ltd.

Kuliyapitiya Branch

86208871

BOC -Kuliyapitiya

WARR WIJESINGHE

Kuliyapitiya Branch

WhatsApp - 076 9205837

Payment Methods

Image Description

ඇයි Miracle Robotics පාඨමාලා වැදගත් ?

  • ඔබට කැමති වෙලාවක හැදෑරිය හැක.
  • Physical හෝ Online Live Class එකක් නොවන නිසා ස්ථිර වෙලාවක් වෙන් කර ගත යුතු නොවීම.
  • පාඨමාලාව Pre Recorded ආකාරයෙන් ලබා දීම.
  • එම නිසා අදාළ විෂය කරුණු තමාට අවබෝධ වන තුරු කැමති වාර ගණනක් නැරඹීමට හැකි වීම.
  • පාඨමාලාවට වසරක් පුරාවට ප්‍රවේශ විය හැක.
  • සියල්ලම තේරෙන සිංහලෙන් දැරිය හැකි මිලකට.
  • අන්තර්ජාතික මට්ටමේ ගුණාත්මක අන්තර්ගතය.
  • පාඨමාලාවට අදාළ නිබන්ධනයත් ගෙදරටම.
  • අවසන් කල පසු අන්තර්ජාතිකව සත්‍යාපනය කරන ලද වටිනා Certificate එකක් ගෙදරටම.
  • සම්පූර්ණ කිරීමෙන් පසු WhatsApp සමූහයට ප්‍රවේශය.
  • පාඨමාලාවට අදාළ උපකරණ කට්ටලයත් ගෙදරටම.
  • සෑම ඒකකයක් අවසානේදීම Online ඇගයීම්.
Mira  cle Robotics Logo
Our Courses
  • හොදම Expert කෙනෙකුගෙන් ඉගෙනගන්න.
  • සියලුම දැනුම එකම තැනකින්.
  • ක්‍රමවත් වැඩපිළිවෙලකට පාඨමාලාව නිර්මාණය කර ඇත.
  • ඔබට ප්‍රායෝගිකව ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය Practical දැනුම ලබාගන්න.
  • අන්තර්ජාතික මට්ටමේ අන්තර්ගතය.
  • වටිනා Certificate එකක් ගෙදරටම.
  • WhatsApp group එක මගින් අමතර සහය.
YouTube Logo
Youtube Lessons
  • හොදම කෙනා නොවීම.
  • Theory වලට වැඩි ඉඩක් දී නැත.
  • පිළිගැනීමක් නොමැත.
  • Certificate එකක් නොමැත.
  • Content එකක් quality එකට වගකිමක් නැත.
  • එකම තැනකින් සියලු දැනුම ලබාගත නොහැක.
Image Description

පාඨමාලාව පැවැත්වෙන ආකාරය.

මෙය Prerecorded course එකකි. එමනිසා ඔබට පහසු වේලාවක සම්බන්දවී හැදෑරිය හැකි වීම. අදාල මුදල ගෙවූ විට ඔබට මෙම පාඨමාලාවේ Lessons සියල්ලම ඔබ කැමති වෙලාවක නැවත නැවත වූවද නැරඹීමට හැක.

RS.25000

RS.12500

මෙම මිල අඩු කිරීම දින කිහිපයකට පමණයි.

කාඩ් Payment තුලින් ගෙවීම් කිරීමේ ගැටළුවක් ඇතිනම් පමණක් පහත අපගේ Account එකට මෙම මුදල Transfer කර පාඨමාලාවේ නම සමග එහි Slip එක පහත අංකයට WhatsApp කර පාඨමාලාව නැරඹීමට අවශ්‍ය Access එක ලබාගන්න.

200550052621

Nations Trust Bank

Miracle Network & Solution (Pvt) Ltd.

Kuliyapitiya Branch

86208871

BOC -Kuliyapitiya

WARR WIJESINGHE

Kuliyapitiya Branch

WhatsApp - 076 9205837

Payment Methods

Student Reviews Slider

Student Reviews

අපගේ පාඨමාලා හැදෑරූ සිසුන්ගේ අදහස්.

Student Reviews

Junior Robotics Courses

Thisaru
Thisaru

Grade 6 Student from Kuliyapitiya

රොබෝ විද්‍යාව සදහා මම මේ පන්තිය නිර්දේශ කරන්නෙ අවුරුදු 3ක අත්දැකීමකින් පසුවයි. රසික සර්ගේ පැහැදිලි ඉගැන්වීම නිසා සංකීර්ණ දේ සරලව තේරුම් ගත හැකිය.

Student Reviews

Junior Robotics Courses

Thenuda
Thenuda

Grade 5 Student from Kuliyapitiya

වීඩියෝ පාඩම් ගොඩක් පැහැදිලියි. මට ගෙදරදිම රොබෝවරු හදන්න පුළුවන් වුණා. මගේ යාලුවන්ටත් මේක recommend කරනවා. ගුරුතුමාට ස්තූතියි!

Student Reviews

Junior Robotics Courses

Sanula
Sanula

Grade 4 Student from Kuliyapitiya

වසර තුනකට ආසන්න කාලයක් මම මේ පන්තියේ ඉගෙනුම ලබනවා.රසික සර්ගෙ ඉගැන්වීම නිසා සංකීර්ණ දේ පවා පහසුවෙන් තේරුම් ගත හැකිය. මේ පන්තිය නිසා මම ලොකු දෙයක් ඉගෙන ගත්තා.

Student Reviews

Junior Robotics Courses

 Lasidu
Lasidu

Grade 6 Student from Kuliyapitiya

වසර තුනකට ආසන්න කාලයක් මෙම පන්තියේ ඉගෙනගත් ශිෂ්‍යයෙකු ලෙස, මෙම Miracle Robotics පන්තිය ඔබට ඉතා ඕනෑකමින් නිර්දේශ කරමි. රසික සර්ගේ පැහැදිළි හා කරුණාවන්ත ඉගැන්වීම් නිසා සංකීර්ණ දේ පවා නිවසේ සිට පහසුවෙන් තේරුම් ගත හැකිය. මෙම පන්තිය ඔබගේ ආත්ම විශ්වාසය සහ දැනුම වර්ධනය කරන බවට සහතිකය.

Student Reviews

Junior Robotics Courses

Ayoth
Ayoth

Grade 6 Student from Kuliyapitiya

පාඨමාලාවට ලැබෙන උපකරණ කට්ටලය ගෙදරටම එවීම ලොකු පහසුවක්. ප්‍රායෝගික වැඩ කරන්න ගොඩක් උදව් වුණා.

Student Reviews

Junior Robotics Courses

Sinaru
Sinaru

Grade 6 Student from Kuliyapitiya

I'm very happy with Miracle Robotics class and i am learning in junior robotics stage three .i now have a lot of knowledge about coding and Arduino Compenents.I specially thank Rasika Sir for his kind teachins.lastly i recommend Miracle Robotics class as the best place to learn robotics technology.

Student Reviews

Junior Robotics Courses

Omiru
Omiru

Grade 6 Student from Kuliyapitiya

Our robotics class is very exiting-we leart many new thirgs about robotics and coding.while staying happy.I've start to really enjoy coding and now I'm considering engineering as a carreer

Student Reviews

Junior Robotics Courses

Akisha
Akisha

Grade 6 Student from Kuliyapitiya

පාඨමාලාවට ලැබෙන උපකරණ කට්ටලය ගෙදරටම එවීම ලොකු පහසුවක්. ප්‍රායෝගික වැඩ කරන්න ගොඩක් උදව් වුණා.

Student Video Reviews

×

WhatsApp Us

076 920 5837

Logo 1
Logo 2
Logo 3
Logo 4
Logo 5
Logo 6
Logo 7
Logo 8
Logo 9