අපගේ Junior Robotics පාඨමාලාවන්
Junior Robotics – Grades 4–6
Innovators – Builder Series
ඔබේ දරුවාගේ Robotics සිහිනයන් සැබෑ කරන්න Miracle Robotics Junior Series එක මගින් Robotics Journey එක ආරම්භ කරන්න🚀
RS.24000
RS.12500
මෙම මිල අඩු කිරීම දින කිහිපයකට පමණයි.
කාඩ් Payment තුලින් ගෙවීම් කිරීමේ ගැටළුවක් ඇතිනම් පමණක් පහත අපගේ Account එකට මෙම මුදල Transfer කර පාඨමාලාවේ නම සමග එහි Slip එක පහත අංකයට WhatsApp කර පාඨමාලාව නැරඹීමට අවශ්‍ය Access එක ලබාගන්න.
00000000000000000000
Nations Trust Bank
Miracle Network & Solution (Pvt) Ltd.
Kuliyapitiya Branch
WhatsApp – 076 9205837
Payment Methods
ඇයි Miracle Robotics පාඨමාලා වැදගත් ?
- ඔබට කැමති වෙලාවක හැදෑරිය හැක.
- පාඨමාලාවට වසර දෙකක ප්‍රවේශයක්.
- සියල්ලම තේරෙන සිංහලෙන් දැරිය හැකි මිලකට.
- අන්තර්ජාතික මට්ටමේ ගුණාත්මක අන්තර්ගතය.
- පාඨමාලාවට අදාළ නිබන්ධනයත් ගෙදරටම.
- අවසන් කල පසු අන්තර්ජාතිකව සත්‍යාපනය කරන ලද වටිනා Certificate එකක් ගෙදරටම.
- සම්පූර්ණ කිරීමෙන් පසු WhatsApp සමූහයට ප්‍රවේශය.
- පාඨමාලාවට අදාළ උපකරණ කට්ටලයත් ගෙදරටම.
- සෑම ඒකකයක් අවසානේදීම Online ඇගයීම්.
Our Courses
- හොදම Expert කෙනෙකුගෙන් ඉගෙනගන්න.
- සියලුම දැනුම එකම තැනකින්.
- ක්‍රමවත් වැඩපිළිවෙලකට පාඨමාලාව නිර්මාණය කර ඇත.
- ඔබට ප්‍රායෝගිකව ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය Practical දැනුම ලබාගන්න.
- අන්තර්ජාතික මට්ටමේ අන්තර්ගතය.
- වටිනා Certificate එකක් ගෙදරටම.
- WhatsApp group එක මගින් අමතර සහය.
Youtube Lessons
- හොදම කෙනා නොවීම.
- Theory වලට වැඩි ඉඩක් දී නැත.
- පිළිගැනීමක් නොමැත.
- Certificate එකක් නොමැත.
- Content එකක් quality එකට වගකිමක් නැත.
- එකම තැනකින් සියලු දැනුම ලබාගත නොහැක.